ලොව දැවැන්තයෙක් වුනු ඩුබායි රාජ්‍යය බලන්න යමු.

ඩුබායි රාජ්‍යයට බොහෝ දෙනෙකු යන්නේ එහි දකින්න තියන දියුණුව නිසා. අති දැවැන්ත ගොඩනැගිලි, අහස අල්ලන්නට වාගේ අහස දිහා බලාගෙන ඉදිවුනු කුළුනු , කාන්තාර, රත්තරන් වලින් හැදුනු වාහන දිවෙන පාරවල්, අහස උඩ ඉදිකෙරුණු ටෙනිස් පිටි, දැවැන්ත මං මාවත් මේ විදිහේ බොහෝමයක් දේවල් ඔබට බලාගන්න පුළුවන්. අද අපි මේ ලිපියෙන් කතාකරන්නේ සාමාන්‍ය සංචාරකයෙකුට ඩුබායි වල බලන්න යන්න පුළුවන් ස්තාන. ඩුබායි කියන්නේ එක්සත් එමීර් රාජ්‍යෙය් කොටස් හතෙන් එක් කොටසක්. අහස අල්ලන්නට බලන් සිටින ලොව දෙවන ...

Read More

සිංගප්පූරුවට තනියම සංචාරයකට යමුද?

සිංගප්පූරුවට සංචාරය කරන්න යන්න බොහෝ දෙනෙක් කැමතියි. එයට හේතුව වෙන්නේ මේ රටේ තියන දියුණුව, ආරක්ෂාව සහ සංචාරක ආකර්ෂණය දිනූ ඉලක්ක ගත ස්ථාන. ඔයා ආසයි නම් තනියම සිංගප්පූරුව බලල එන්න අඩු වියදමකින්, මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන තමයි. සිංගප්පූරු සංචාරය ගැන මගේ වීඩියෝව බලලා නම් ඔයා මාත් එක්ක එකතුවෙන්නේ ඔන්න දැන් අපි සිංගප්පූරුව ගැන කතා කරන්නයි යන්නේ. මේ ලිපියෙන් මම ඔබත් එක්ක බෙදා ගන්නා දේවල් තමයි පහතින් කෙටි මාතෘකා විදිහට ඛණ්ඩනය වෙන්නේ. මේ ...

Read More