විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.

ඔබට ඇති වටිනාම වස්තුන් අතරින් එකක් තමයි එබේ මුහුණ. මොකද ඔබ සමාජය හා නිරාවරණය වෙද්දී ගනුදෙනු කරන්නේ ඔබ මුහුණත් පෙනුමත් එක්ක. එතකොට පියකරු ප්‍රසන්න මුහුනකට ලැබෙන සැලකිලිත් වැඩියි. හැබැයි ඔබ හිතන්න එපා පියකරු ප්‍රසන්න බව කියන්නේ පැහැය කියල. අවාසනාවට අපේ රටේ ලස්සනයි කියල කියන්න එක රාමුවක් තියනවා. සුදුයි උසයි කෙට්ටුයි. අද මම ඔබ එක්ක බෙදාගන්නේ ලස්සන කියන දේ ඇත්තටම මතුපිටට ගේන්න පුළුවන් විදිහ. ලස්සනට ඉන්න කෙනෙක් හරි ප්‍රසන්නයි. ඒ ලස්සන බිහිවෙන්නේ ...

Read More

ඩෙනිම් ඩෙනිම් ඩෙනිම්♥️

https://youtu.be/22VsDYr3TC0 ඩෙනිම් කියන්නෙ හැමකෙනෙකුගෙම හැමවිටම මුල්ම තේරීම. මොකද ඩෙනිමක් ඇදගෙන ඕනම ගමනක් යන්න පහසුයි. අතට අහුවුන ඕනම ටීෂර්ටයක් එක්ක ඔයා ඩෙනිම ඇදගෙන යනව ඇති. හැමදාම හොද හෝද පට්ට ගහන ඩෙනිමෙ වටිනාකම නම කිසිම දවසක අඩුවෙන්නෙ නැහැ. ඒකනෙ ඔයා හැමදාම ඩෙනිමට ආදරේ. හබැයි ඩෙනිම් ගැන කතා කරද්දි අපි අවබෝධකර ගන්න ඕන කාරණය තමයි ඩෙනිම් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපලේ තියනව කියන එක. අපි හැබැයි අබ්බැහි වෙලා තියෙන්නෙඑක වර්ගයක හෝ දෙවර්ගයක ඩෙනිම් වලට විතරයි [low ...

Read More

කාන්තා අත්බෑගය fashion icon එකක්ද?

බෑග් එක fashion icon එකක්ද? මේ ප්‍රශ්නයට දෙන්න තියන සරලම පිළිතුර තමයි, "ඔව්." ඇයි මම එහෙම කියන්නේ. අපි ගොඩාක් දෙනෙක් නොදන්නා කාරණාවක් වුනාට කෙනෙකුව වඩාත් ඔප මට්ටම් කරල එයාට ලස්සන පෙනුමක් අරන් එන්න කෙනෙක් පාවිච්චි කරන බෑග් එකට හා සපත්තු කුට්ටමට පුළුවන්. වැඩි දෙනෙක් ලොකු අවධානයක් නොදැක්වූවත් විලාසිතා කරන කෙනෙකුව කැපී පෙනෙන්න මේ අංග දෙක බලපානවා. ඉතින් අද ඔයත් එක්ක බෙදා ගන්නේ කාන්තා අත්බෑග් විලාසිතා ගැන අදහස්  ටිකක්. බලන්නකෝ මේ දේවල් ...

Read More