About Me

මම Secretdu ජීවිතය කියන්නේ ඉතාමත් සුන්දර දෙයක් . අපි මේ ලෝකයට එන්නේ බොහොම ටික කාලයකට.

බොහොම කෙටි ආයුෂ ප්‍ර්‍රමාණයක් විතරයි අපිට හිමි.

ඒ කාලය තුළ රටට ලෝකයට අපි යමක් කල යුතුයි .

හුදෙක් තමන්ගේ සතුට වෙනුවෙන්ම නෙමෙයි . තවත් කෙනෙකුගේ දුක නිවීම වෙනුවෙන් .

කාටද කරදර දුක් කම්කටොලු නැත්තේ . හැමෝටම එහෙමයි.

අපි දුක මැදින් හිනාවෙන්නට ඉගෙන ගමු. ජීවිතය විදිමු. සතුටින් සැනසීමෙන් ඉමූ.