විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.

ඔබට ඇති වටිනාම වස්තුන් අතරින් එකක් තමයි එබේ මුහුණ. මොකද ඔබ සමාජය හා නිරාවරණය වෙද්දී ගනුදෙනු කරන්නේ ඔබ මුහුණත් පෙනුමත් එක්ක. එතකොට පියකරු ප්‍රසන්න මුහුනකට ලැබෙන සැලකිලිත් වැඩියි. හැබැයි ඔබ හිතන්න එපා පියකරු ප්‍රසන්න බව කියන්නේ පැහැය කියල. අවාසනාවට අපේ රටේ ලස්සනයි කියල කියන්න එක රාමුවක් තියනවා. සුදුයි උසයි කෙට්ටුයි. අද මම ඔබ එක්ක බෙදාගන්නේ ලස්සන කියන දේ ඇත්තටම මතුපිටට ගේන්න පුළුවන් විදිහ. ලස්සනට ඉන්න කෙනෙක් හරි ප්‍රසන්නයි. ඒ ලස්සන බිහිවෙන්නේ ...

Read More

ඩෙනිම් ඩෙනිම් ඩෙනිම්♥️

https://youtu.be/22VsDYr3TC0 ඩෙනිම් කියන්නෙ හැමකෙනෙකුගෙම හැමවිටම මුල්ම තේරීම. මොකද ඩෙනිමක් ඇදගෙන ඕනම ගමනක් යන්න පහසුයි. අතට අහුවුන ඕනම ටීෂර්ටයක් එක්ක ඔයා ඩෙනිම ඇදගෙන යනව ඇති. හැමදාම හොද හෝද පට්ට ගහන ඩෙනිමෙ වටිනාකම නම කිසිම දවසක අඩුවෙන්නෙ නැහැ. ඒකනෙ ඔයා හැමදාම ඩෙනිමට ආදරේ. හබැයි ඩෙනිම් ගැන කතා කරද්දි අපි අවබෝධකර ගන්න ඕන කාරණය තමයි ඩෙනිම් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපලේ තියනව කියන එක. අපි හැබැයි අබ්බැහි වෙලා තියෙන්නෙඑක වර්ගයක හෝ දෙවර්ගයක ඩෙනිම් වලට විතරයි [low ...

Read More

ස්වයං යෝජනාවක් යනු කුමක්ද?

ස්වයං යෝජනාවක් යනු කුමක්ද? ස්යවං යෝජනාවක් කියන්නෙ තමන් විසින්ම තමන්ට ලබා දෙන ඉල්ලීමකට. ස්වයං යොජනා වල බලය ගැන අමුතුවෙන් විග්‍රහ කල යුතු නැහැ. - ඔබ සිතනා දේ ගැන පරිස්සම් විය යුත්තේ ඔබ ඒවා ලබාගන්නා බැවින් - චිත්ත බලය යොදාගෙන ස්වයං යෝජනා හරහා තමන්ගේ ජීවිතය සාර්තක කරගත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මොවුන් ඒ සදහා යොදාගන්නා උපක්‍රමයන් අපි අදුනගමු. 01 Auto suggestion - ස්වයං යෝජනාව 02 Picturise - මනෝ චිත්‍රණය 03 actualise - චිත්‍රණය සත්‍ය බවට හැරවීම. ස්වයං යෝජනාව යනු ...

Read More

යටි සිතෙන් වැඩ ගනිමු.

යටි සිත යනු අපිට ඇති විශාලතම ශක්තියයි. එය සිටින්නේ නින්දක. එය අවධි වන වේලාව ඔබ යටි සිතේ බලය ගැන හදුනාගනු ලබන වේලාවයි. මෙතුවක් කාලයට ඔබේ ජීවන පැවැත්ම තුළ ඔබ දුප්පතෙකු හෝ පොහොසතෙකු ,ඔබ සුරූපී හෝ විරූපී , ඔබ බුද්ධිමතෙකු හෝ මෝඩයෙකු, ඔබ බලවන්තයෙකු හෝ බෙලහීනයෙකු බවට පත්කලේ ඔබේම යටිසිතයි. අවධානයට - ඔබ සිතනා දේ ගැන ඉතාමත් විමසිලිමත් වන්න. එය ඔබ කරා ලංවනු ඇතී... එහෙනම් අපි බලමු කොහොමද යටි සිතෙන් වැඩ ගන්නේ කියල. මෙම ...

Read More

යටි සිත යනු කුමක්ද?

යටි සිත යනු කුමක්ද? සිත නම් දෙයක් පවතිනවාද? එය ඉතා සංකීර්ණ ගැටළුවකි. නමුත් සිතුවිලි කියා යමක් ඇති බව ඔබත් මාත් දන්නෙමු. සිත යන්න පිළිබදව ඉතා විවාදාත්මක මතවාද ඇතත් සිතුවිලි පිළිබදව ඔබට ඇති අවබෝධය ඉතාමත් ඉහළ බව මම විශ්වාස කරමි. මම ඔබෙන් ඇසුවොත් ඔබට සිතුවිලි නවතාලිය හැකිද කිය? උත්සහ කර බලන්න. නැහැ. ඔබට එය කරන්න නොහැකියි. මන්ද ගතවන සෑම තප්පරයක් පාසාම සිතිවිලි ජනිත වන අතර එම සිතුවිලි උපදින මොහොතේදීම තවත් සිතුවිලි එකිනෙක ගැටෙයි. ...

Read More

විශ්ව ශක්තියට ඇති බලය කුමක්ද?

විශ්ව ශක්තියේ පාලනයට අපි නතුවනවාද? නැද්ද? ඔබේ නිවස පාලනය කරන්නේ කවුද? ඔබේ පියා හෝ මව විය හැකියි. දෙමව්පියන් නිවස පාලනය නොකලානම් තවදුරටත් නිවසක් හෝ පවුල් සංස්තාවක් එහි නොතිබෙනු ඇත. එවිට ඔබට මවක හෝ පියෙකුවත් නිදන්නට ඇදක්වත් නොතිබෙනු ඇත. රටක් පාලනය කරන්නේ කෙසේද? රටෙහි ස්ථාවරය, රාජ්‍ය යන සංකල්පය පැවතීමටනම් ආණ්ඩුවක් පැවතිය යුතුයි. එම ආණ්ඩුවෙහි පාලනයට රාජ්‍ය යටත්වන අතර රාජ්‍යෙයහි භූමිකාව රට නම්වෙයි. රටවැසියන් හා රට නිසි ආකාරයට පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ පාලනයයි. එසේනම් ...

Read More

කරදර බාධක පරාජය කරන හැටි

කරදර බාධක පරාජය කරන හැටි. මෑතකදි ඉතද්න ඔබේ ජීවිතයට එන කරදර ප්‍රශ්න වැඩි වෙලා කියල දැනෙනවද? හිතේ සැනසීම නැතිවෙලා වගේ. හිස් හැගීමක් ඔබට වට කරගෙන කියල දැනුනවද? මෑතකාලීනව කල්පනා කරල බැලුවොත් අතගහන හැම වැඩේම වගේ අසාර්තක වුනු ප්‍රමාඛය වැඩිද? යම් කිසිවක් ඔබ වටා සිදුවෙමින් පවතිනවා නමුත් ඔබට ඒ සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැහැ. ඒ නිසයි එක දිගටම වගේ කරදර , මුදල් ප්‍රශ්න. අසනීප ඔබට වටකර ගත්තේ. මුහුන දුන් සම්මුක පරීක්ෂණවලින් අසමත් වුනේ. ...

Read More

ඔබ පරාජිතයෙකු නොවෙයි

මම ඔබට ආමන්ත්‍රණය කරන මොහොතේදි ඔබට ඔබ ගැන දැනෙන්නේ කුමක්ද? ඔබ ජයග්‍රාහකයෙක්ද? නැතිනම් පරාජිතයෙක්ද? ඔබ පරාජිතයෙකු යැයි සිතන මොහොතේදීම , ඔබ සිතන පරිදිම ඔබ පරාජිතයෙකු වෙයි. එනිසා මේ මොහොතේම ඔබේ යටිහිතට පවසන්න මම පරාජය විශ්වාස නොකරමි. ඔබ ජයග්‍රාහකයෙක්ද? ම්හ්... ඔව් මම හිතන්නේ එහෙමයි... සමහර විට මම ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. අවිනිෂ්චිත ජයග්‍රාහකයෙකුද ඔබ? එහෙනම් ඊලග මොහොතේදී ඔබව පරාජයට පත්වීමට ඇති ඉඩකඩ වැඩිවිය හැකියි. එනිසා ඒ අවදානමෙන් මිදෙන්න. ඔබ ජයග්‍රාහකයෙක්. තදින් හිතට ...

Read More

මිනිමලිසම් ගැන දැනගනිමු.

ලස්සන එක්ක බැදුනු වචන තුනක් තමයි පිලිවෙල සහ පිරිසිදුකම කියන්නේ. ඔබ ශාරීරිකව හා අධ්‍යාත්මිකව පිලිවෙල වෙන්න ලිපිවෙල වෙන්න ඔබ වඩා පවතින හැමදේම ලස්සන වෙනවා. ලස්සන පිළිවල පරිසිදුකම සහ සැහැල්ලුව ලබා ගන්න පුළුවන් හොදම ක්‍රමයක් ගැන තමයි මේ කියන්නේ. මෑත කාලීනව මම ඉගනගත්තු හොදම වටිනම සංකල්පය මම දැන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ඒ තමයි මිනිමලිසම්. මිනිමලිසම් සංකල්පයට හුරු වුන කෙනෙක්ට ලැබෙන ප්‍රයෝජන මෙතැකැයි කියන්න බැරි තරම්.. ඒ අතරින් ටිකක් ගැන මම මේ වීඩියෝවෙන් ඔයාලත් එක්ක බෙදා ...

Read More

හැමදිනකම සතුටින් ඉන්න මේ දේවල් කරල බලන්න…

ඔබ මේ දෙවල් කරොත් ඔබ සතුටින්. සතුට තියෙන්නේ අතේ දුරින් ඒත් අපිට ඒක අල්ල ගන්න අමාරුයි. මම නිතරම වගේ අසතුටින් ඉන්න කෙනෙක්. ඒක තමයි මම පිලිගන්න අකමැති වුනත් ඇත්ත කතාව.සතුටින් සිටීම කියන කාරණය ලගු කරල කතාකරන්න පුලුවන් පහසු කාරනාවක් නෙමෙයි. හේතුව වෙන්නේ විවිධ පුද්ගලයින්ගෙන් විවිධ පුද්ගලයින්ට සතුට කියන දේ විවිධාකාරයෙන් දැනෙන්න පුළුවන්. ඔබ සමාජ මාධ්‍ය හරහා දකින සියල්ල සතුට කියල ඔබ තීරණය කරනවද? THEY WANT TO MAKE IT LIKE HAPPINESS IS SOME ...

Read More