ලොව දැවැන්තයෙක් වුනු ඩුබායි රාජ්‍යය බලන්න යමු.

ඩුබායි රාජ්‍යයට බොහෝ දෙනෙකු යන්නේ එහි දකින්න තියන දියුණුව නිසා. අති දැවැන්ත ගොඩනැගිලි, අහස අල්ලන්නට වාගේ අහස දිහා බලාගෙන ඉදිවුනු කුළුනු , කාන්තාර, රත්තරන් වලින් හැදුනු වාහන දිවෙන පාරවල්, අහස උඩ ඉදිකෙරුණු ටෙනිස් පිටි, දැවැන්ත මං මාවත් මේ විදිහේ බොහෝමයක් දේවල් ඔබට බලාගන්න පුළුවන්. අද අපි මේ ලිපියෙන් කතාකරන්නේ සාමාන්‍ය සංචාරකයෙකුට ඩුබායි වල බලන්න යන්න පුළුවන් ස්තාන. ඩුබායි කියන්නේ එක්සත් එමීර් රාජ්‍යෙය් කොටස් හතෙන් එක් කොටසක්. අහස අල්ලන්නට බලන් සිටින ලොව දෙවන ...

Read More

කාන්තා අත්බෑගය fashion icon එකක්ද?

බෑග් එක fashion icon එකක්ද? මේ ප්‍රශ්නයට දෙන්න තියන සරලම පිළිතුර තමයි, "ඔව්." ඇයි මම එහෙම කියන්නේ. අපි ගොඩාක් දෙනෙක් නොදන්නා කාරණාවක් වුනාට කෙනෙකුව වඩාත් ඔප මට්ටම් කරල එයාට ලස්සන පෙනුමක් අරන් එන්න කෙනෙක් පාවිච්චි කරන බෑග් එකට හා සපත්තු කුට්ටමට පුළුවන්. වැඩි දෙනෙක් ලොකු අවධානයක් නොදැක්වූවත් විලාසිතා කරන කෙනෙකුව කැපී පෙනෙන්න මේ අංග දෙක බලපානවා. ඉතින් අද ඔයත් එක්ක බෙදා ගන්නේ කාන්තා අත්බෑග් විලාසිතා ගැන අදහස්  ටිකක්. බලන්නකෝ මේ දේවල් ...

Read More